Skip to content
PixelJobs
Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Historical

YouTube

youtube.com/channel/277049

Historical company record. Channel statistics and associations do not establish current ownership or hiring activity.

Represent this company? Claim this profile.

About

"බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය." අභිධර්මයේ මූළික කරුණු, IX පිටුව, අතිපූජ්‍ය රේරුකානේ චන්ද්විමල මහා නාහිමි ඉහත දැක්වෙන පාඨයෙන්ම මේ ධර්මයේ වටිනාකම ඔබට මෙම පාඩම් මාලාව අධ්‍යනයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව ඔබට එවිට මනාව පිළිබිඹු වනු ඇත. මෙම ධර්ම කරුණු ඔබ පරිශිලනය කරන්නේ නම් ඔබට ඉක්මනින්ම මේ අමා ධර්මය තුලට පිවිසිය හැකි බව මාගේ හැඟීමයි. මෙයට, ශාසනාස්ථිකාමී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි මෙත් බෝ සෙවන හව්පකන්ද, තිත්තගල්ල, අහංගම

107K

Historical subscribers across channels

Open roles

Live listings from this company.

No open roles right now

Ven Thiththagalle Anandasiri Thero hasn't posted any jobs yet. Companies that post roles get matched with talent from the catalog.

Post a job

Talent matches

Catalog talent whose functional area fits this company's industry.

Ven Thiththagalle Anandasiri Thero | PixelJobs